Search This Blog

Tuesday, November 24, 2015

අභූත චෝදනාව

ඔයා වෙනුවෙන් ඕන කට්ටක් 
කන්නෙමියි යැයි කිවු  ඔයා 
නිදයි දුරකථනයේ නද නොවිමසා .
දන්නවා  මම ,,,
දුෂ්කරයි දින, මහන්සියි සිත. 
නින්ද ඇවිදින් දෑස් පිව්වට 
වැරැද්දක් නැති උනත් ඇත්තට 
රත්තරන් , 
හැමදාම  මට හිතෙනවා දුක.