වැඩිමල් උඹ
වදිද්දි මට
අතේ කරගැට
ඇනී පාවල
මගෙ ගෙල වට
වෙද නලාවේ
බර
දැනුනා මට
inznoddz
I write what I feel like writing..
Search This Blog
Wednesday, December 23, 2015
Saturday, December 12, 2015
Tuesday, November 24, 2015
අභූත චෝදනාව
ඔයා වෙනුවෙන් ඕන කට්ටක්
කන්නෙමියි යැයි කිවු ඔයා
නිදයි දුරකථනයේ නද නොවිමසා .
දන්නවා මම ,,,
දුෂ්කරයි දින, මහන්සියි සිත.
නින්ද ඇවිදින් දෑස් පිව්වට
වැරැද්දක් නැති උනත් ඇත්තට
රත්තරන් ,
හැමදාම මට හිතෙනවා දුක.
කන්නෙමියි යැයි කිවු ඔයා
නිදයි දුරකථනයේ නද නොවිමසා .
දන්නවා මම ,,,
දුෂ්කරයි දින, මහන්සියි සිත.
නින්ද ඇවිදින් දෑස් පිව්වට
වැරැද්දක් නැති උනත් ඇත්තට
රත්තරන් ,
හැමදාම මට හිතෙනවා දුක.
Wednesday, July 22, 2015
දමයන්ති ; " කෑමොර නොදී හිටපන් පැත්තකට වෙලා කිරි දෙන්ට අම්මෙක් නෑ හෙට ඉදලා"
පැත්තකට වෙලා
කිරි දෙන්ට
අම්මෙක්
නෑ
හෙට ඉදලා"
ඇතිදැඩි
කරන්නට උඹ හෙට මඩමකට
දෙන
හින්දයි නොබැලුවේ මුව උපන් විට.
අප්පා
උඹේ කව්දැයි මම නොදත්තට
වාවා
ගන්ට බැරි වෙයි
මගෙ පුතේ මට.
දස මස
කුස දරද්දී ලෝකෙන් කල නින්දා
පුරුදුයි අපිට දැන්
ලජ්ජා නැති හින්දා.
ඉපදුන
හැටි නෙවෙයි මේ වැරදුන හින්දා.
උඹවත්
හඩු ගැහෙයි අම්මා
මන් හින්දා.
නොබැරි
නමුත් උඹ ඇති දැඩි කරන්නට
කරදඩු
උඹේ උස් වේගන
එන දාට
තාත්තා
උඹේ සිල් රෙදි ඇන්දාට
වෛර
කරයි උඹ අබිසරු
අම්මාට.
"කෑමොර
නොදී හිටපන්
කොළු
පැත්තකට වෙලා
කිරි දෙන්ට
අම්මෙක් ......
නෑ උඹට හෙට
ඉදලා. "
Tuesday, November 11, 2014
Thursday, January 24, 2013
Pediatric Patient
Pediatric Patient -----A pediatric Ward is an art gallery where love affection and care of a mother is sculptured.. Where a mothers sacrifice is painted and where the fact of 'unconditional love' is depicted. Every child and every mother is an artwork of nature.
Saturday, December 17, 2011
A Lovely Secret
A star twinkled
Said you had dreamed a girl !
Breeze sprinkled me with
Fragrance of evening flowers.
They the flowers
Had sent a massage,
'Some' girl had touched your heart.
A play full flock of little birds
Flew singing your secret loud,
Sand by the river gleamed in pleasure
Whispered that girls name
Of which river was dead sure.
Sun herd too and laughed till
Red in face as she went.
By morning dew had painted
The story on a rose's petal.
Bees came early, saw the painting
And made such a happy buzz.
A falling leaf heard it all and
Spun all the way down.
He was saying he dies happy that
Such a wonder full love begin.
To top it all a rainbow flew in
Shouting madly "let the party begin"
And yet
You said noting in morning
Nor in noon
Neither in the evening.
You've not said a word
Of the secret so secret .
Said you had dreamed a girl !
Breeze sprinkled me with
Fragrance of evening flowers.
They the flowers
Had sent a massage,
'Some' girl had touched your heart.
A play full flock of little birds
Flew singing your secret loud,
Sand by the river gleamed in pleasure
Whispered that girls name
Of which river was dead sure.
Sun herd too and laughed till
Red in face as she went.
By morning dew had painted
The story on a rose's petal.
Bees came early, saw the painting
And made such a happy buzz.
A falling leaf heard it all and
Spun all the way down.
He was saying he dies happy that
Such a wonder full love begin.
To top it all a rainbow flew in
Shouting madly "let the party begin"
And yet
You said noting in morning
Nor in noon
Neither in the evening.
You've not said a word
Of the secret so secret .

Subscribe to:
Comments (Atom)




